බ්ලොග් එකක් පටන් ගන්න පුදුම ආසාවක් තිබුනත් ඒක හරියට කර ගන්න විදිහ නොදැන
මෙතෙක් කල් ඒක අධ්‍යනය කරා. ඔන්න අද තමයි වැඩේට බැස්සේ. ඒත් තවමත් මම 'අ'
යන්න ලියන්න හුරුවෙන ගමන්... මෙච්චරකල් කට්ටියගේ දේවල් කියෙව්වා විතරයිනේ.
අද ඉඳල ඒවාට comment කරන්නයි, ලියන්නයිත් පුළුවන්...